Ads 468x60px

.

රාහු කාලය හඳුනාගන්න උපකරණයක් හැදු රක්වානේ තරුෂි...

ඉගෙනුම ලබන්නේ ගෝණකුඹුර මහා විද්‍යාලයේ 8 වන වසරේ...

රක්වාන ගෝණකුඹුර මහා විද්‍යාලයේ තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව රාහු කාලය හඳුනාගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

බිත්ති ඔරලෝසුවක් ආධාරයෙන් නිර්මාණය කර ඇති මේ උපකරණය රාහු කාලය පවතින වේලාවේදී රතුපාට බල්බයක් දැල්වෙන ලෙස සකස් කර
තිබෙනවා.

ගෝණකුඹුර මහා විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලබන ආර්. පී. තරුෂි විදුෂිකා ශිෂ්‍යාව නව නිර්මාණ කිරීමට දක්ෂතා දක්වන බව එම පාසලේ විදුහල්පතිතුමා අප වෙත දන්වා සිටියා.

පෑස්සුම් ශිල්පය සඳහා තරුෂි දක්වන දක්ෂතාවලට ඇයගේ පියා වන නිහාල් ඩී. රාජපක්ෂ මහතා සහය ලබා
දෙන බව අපට පැවසුවා.


 
Related Posts with Thumbnails