Ads 468x60px

.

අලි කුරුල්ලාගේ අලි බිත්තරේ...

සාමාන්‍ය කුකුළු බිත්තරයක් මෙන් සිය ගුණයක්...

මේ ජායාරුපයේ දැක්වෙන්නේ ලොව මෙතෙක් ජීවත් වූ විශාලතම කුරුල්ලා ලෙස සැලකෙන අලි කුරුල්ලාගේ අර්ධ පොසිල කරණයට ලක්වූ යෝධ බිත්තර යක් බ්‍රිතාන්‍යායේ ‍ක්‍රිස්ටීස් වෙන්දේසි සමාගම විසින් ප්‍රදර්ශනයට තබා තිබූ අයුරුයි. 

17 වෙනි ශත වර්ෂයේ දී වඳවී ගිය මෙම අලි කුරුලු වර්ගයේ බිත්තරයක් සාමාන්‍ය කුකුළු බිත්තරයක් මෙන් සිය ගුණයක විශාලත්වයෙන් යුතුය. මෙම විශේෂිත බිත්තරය බ්‍රිතාන්‍ය පවුම් 20,000ත් 30,000ත් අතර මුදලට වෙන්දේසි වේ යැයි වෙන්දේසිකරුවෝ බලාපොරොත්තු වෙති.

 
Related Posts with Thumbnails