Ads 468x60px

.

ෆැෂන් බග්, ප්‍රහාරයට හේතුව ස්ත්‍රී දූෂණයක්.

ප්‍රහාර ජාතික සංවිධාන පිට පටවන්න අන්තවාදීන් සැරසේ...

පැපිලියාන මංසන්ධියේ පිහිටි ෆැෂන් බග් රෙදිපිළි වෙළද ආයතනයට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තිබේ. පහරදීමෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි සිදුවී තිබෙන අතර පහරදීමේ සිද්ධියට හේතුව වී තිබෙන්නේ බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමයි.

පහරදීමේ සිද්ධියෙන් අනතුරුව මෙම ආයතනයට හා ඒ අසල පිහිටි "ඉදිකිරීම් යන්ත්‍ර" වැඩපොළකට එරෙහිව ප්‍රදේශ වාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර තත්වය පාලනය කිරීම සදහා අවට විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ද දැඩි පරිශ්‍රමයක් දරනවා දක්නට ලැබිණි. 

අප විසින් තහවරු කරගත් ‍තොරතුරු වලට අනුව මෙම පහරදිමට හා විරෝධතාවයට හේතු වී තිබෙන්නේ ආයතනයේ නැවතී සිටි මුස්ලිම් ජාතිකයෙකු විසින් 15 හැවිරිදි සිංහල දැරියක උපත් පාලන පෙති ලබා දෙමින් මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක් කිරීමයි.

එහෙත් ඇතැම් අන්තවාදීන් විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් විසින් මෙම සිදුවීම ජාතික සංවිධානවල ගිණුමට බැර කිරීමට දැඩි උත්සාහයක නිරවී සිටින අතර ෆැෂන් බග් පාලනාධිකාරිය ‍අදාල පහරදීමට ජාතිවාදී ලේබලය අලවා තම ආයතනය තුළ සිදුවන ස්ත්‍රී අපයෝජන යට ගැසීමේ දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බව තහවුරු කරගත් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සිදුවීම ආගමික කලහයක් නොවන බවට පොලීසිය විසින් පවා මේ වන විට තහවුරු කර තිබුණත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම මෙම සිදුවීමට ලබා දී තිබෙන්නේ සපුරාම විකෘති කරන ලද අර්ථකතනයකි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වය පිළිබද සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක් ලෝකයට පෙන්වා දි තිබේ. ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සංවිධාන වලින් දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර සිදුවන බවත්, රජය ඊට සෘජුවම සහය දක්වන බවත් කියයි. 

නමුත් ලංකාවේ පවතින සැබෑ තත්වය මෙය නොවේ. රට තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් ආගමික අන්තවාදය විසින් බහුතර සිංහල ජාතියටම එරෙහිව අන්තවාදී ලෙස ක්‍රියාත්මක වෙත්දී. මුස්ලිම් ජාතිකයන් විසින් මේ රටේ ජාතික උරුමය ඩෝසර් කරද්දී පවා සිංහලයන් කිසිම අවස්ථාවක මුස්ලිම් ජාතිකයෙකුට අතක් තබා නැත.

අද රට පුරා පිබිදී ඇති සිංහල බෞද්ධ ජාතිකත්වය මුස්ලිම් හෝ වෙනත් සුළු ජන වර්ගයකට එරෙහි වූවක් නොව සුළුතරයක් අතර සිටින සුළුතරයක් වූ අන්තවාදින්ගෙන් ජාතියට ආගමට එරෙහිව එල්ලවන පීඩා වලට එරෙහිව යමින් සිංහල ජාතියේ අනාගත අභිවෘද්ධිය සලසා ගැනිමේ මතවාදීමය පිබිදීමකි. 

එහෙත් රටේ පවතින සත්‍ය තත්ත්වය වසන් කර සිංහල බෞද්ධයන් අන්තවාදීන් ලෙස හංවඩු ගසමින් අසාත් සාලි, මුජිබර් රහුමන් වැනි කන පතේ පහරන නිවටයන් රැළක් සිංහල බෞද්ධයන්ට එරෙහිව බටහිර හා අරාබි මාධ්‍ය වලට කෙප්ප ඇද බාමින් සිටී. ෆැෂන් බග් වැනි සිද්ධීන් අඩන්න හිටි අන්තවාදීන්ගේ ඇස් වලට කටු ඇනීමක් වන්නේ ඒ නිසායි. 

කෙසේ වෙතත් "ෆැෂන් බග්" සහ බහුතරයක් මුසල්මානු ව්‍යාපාරික ආයතන වල අත්තනෝමතික ක්‍රියාපිළිවෙත සම්බන්දයෙන් බරපතල ගැටළු රාශියක් සිංහල අපට තිබේ. ඒ පිළිබදව සමාජමය කතිකාවත් ගොඩ නැගෙමින් පවතින අතර එම මතවාදය තව දුරටත් ශක්තිමක් කරවීමට අපි බැදී සිටිමු. 

පැහැදිලිවම "ෆැෂන් බග්" "නො ලිමිට්" සහ බහුතරයක් මුස්ලිම් ව්‍යාපාරික ආයතන ජංගම ගණිකා මධ්‍යස්ථාන සහ සිංහල ජාතියට වින කටින අන්තවාදී ගුබ්බෑයම් බවට අපි චෝදනා කරන අතර ඕනෑම අවස්ථාවක ඒ චෝදනා ඔප්පු කිරීමට අපි සූදානම්. 

සිංහල ජාතියේ දියණියන් ගණිකාවන් කර රීරිමාංශ විකුණන් කනවාට අමතරව ජාතිය උපදින්නට ඉන්නා උන්ද වද කිරීමේ කූට සැළසුම් අටෝරාශියක් මේ ගුබ්බෑයම් තුළ ක්‍රියාත්මක වි තිබේ. 

එහෙයින් සිංහලයෙකු වශයෙන් නොකා නොබී මැරුණත්, ජාතියට වින කරන මෙවැනි අන්තවාදී මස් මඩු සමග තවදුරටත් ගනුදෙනු නොකරන ලෙසටත්, ජාතියේ දියණිවරුන් මේ ගණිකා මඩම් වල සේවයට නොයවන ලෙසත් සියළුම සිංහලයන් රට පුරා දැනුවත් කළ යුතුව තිබේ. 

රටම රවටමින් ක්‍රියාත්මක වූ හලාල් මාෆියාව දණ ගස්සවන තරමට මේ රටේ සිංහලයන්ට හැකි වූයේ ප්‍රචන්ඩත්වය වෙනුවට මතවාදීමය මාවත තෝරාගත් බැවිනි. එසේ නම් අපගේ ජාතික අරගලය කලහකාරී ක්‍රියාමාර්ග වලින් ඈත් වී මතවාදීමය පදනමක පිහිටා ඉදිරියටත් අපි දියත් කළ යුතුව තිබේ. 

හලාල් මාෆියාවෙන් අවදි වූ ජාතිය බොද්ධ පුණර්ජීවණයක් දක්වා ඔසවා තැබීමේ මහා වගකීම පැවරී ඇත්තේ තරුණ පරපුරේ අපටයි. එහෙයින් එදා මෙන්ම අදත්, හෙටත් සමහර අවස්ථාවාදීන් අටවන බොරු වලවල් වල නොවැටී හැගීම් වලට නොව බුද්ධියට මුල් තැන දී කටයුතු කරන ලෙසට සියළුම ජාති හිතෛෂී සොයුරු සොයුරියන්ගෙන් ඉල්ලා සිටින අතර මතවාදය වෙනුවට ප්‍රචන්ඩත්වයට යොමු වී අමාරුවෙන් පණ ගසා ගත් ජාතික ව්‍යාපාරය අනතුරේ හෙළා රාජ්‍ය මර්ධනයකට යටත් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටිමු. "අපි අදහස් කරන්නේ මොනවාදැයි ඔබ ඔබේ බුද්ධියෙන් විමසා බැලිය යුතුය"

එසේම මේ රට අරාබියක් යැයි සිතාගෙන ඉන්නා මුසල්මානු අන්තවාදීන් ද මේ රටේ ඉතිහාසය සංස්කෘතිය කුමක්දැයි යළි යළිත් සිතා බැලීමට මෙම සිද්ධිය උපයෝගි කරගන්නවානම් ඔව්න්ගේ සෞඛ්‍යයට ද එය යහපතක් වනු ඇති. 

"ආ මග කෙටියි... යා යුතු මග දුරයි... නිරතුරු නුවණැසින්, තරණය කළ යුතුයි"

 
Related Posts with Thumbnails