Ads 468x60px

.

මෙන්න කලා ලෝකයේ අලුතින්ම ඉතිහාසයට එක්වෙන රෝමියෝ ජුලියට්...

රෝමියෝ අධ්‍යක්‍ෂක වරයෙක් ගෙදර යවලා

රෝමියෝගේ යක්‍ෂයා හිස් මුදුනටම...

රෝමියෝ ජුලියට්ල ගෙන් පිරුණු අපේ කලා ලෝකයේ අලුතින්ම ඉතිහාසයට එක්වෙන රෝමියෝ ජුලියට් ගයාන් සහ චතුරිකාලු. එහෙම කියන්නේ අපි නෙවෙයි "හිරු තනිවෙලා" ටෙලිනාට්‍යයේ උදවිය. දෙයක් කියන්නේ හේතු ඇතිවනේ. 

කට්ටිය කියන්නේ දෙන්නට මේ නම් පට බැඳිලා තියෙන්නේ කැමරාව ඉදිරියේ වගේම පිටදීත් හරි අපූරුවට ප්‍රේම ජවනිකා රඟපාන නිසාලු. 

කට කැඩිච්ච අය එහෙම කිව්වට කවුද දන්නෙ රූගත කිරීම් වලට පෙර පුහුණුවීම් කරනවද කියලා. ඒක කමක්නෑ කියමුකෝ.

මේ රෝමියෝ තමා හැර කිසිම කෙනෙක් ජුලියට්ට ආදරබර වදනකින් සංග්‍රහ කරනවාට අබමල් රේණුවක තරම්වත් කැමැත්තක් නෑලු. එහෙම වෙලාවට ඔහුගේ යක්‍ෂයා හිස් මුදුනටම ආරූඪ වෙලා වැරැද්ද කරපු එකාගෙ බොටුව කන්න හදනවාලු. 

ජුලියට්ගෙ නම කෙටි කරලා කතා කරනවා ඇහුණ කියලා සහය අධ්‍යක්‍ෂවරයෙක් ගෙදර යවලයි රෝමියෝ පස්ස බලලා තියෙන්නේ.
 
Related Posts with Thumbnails