Ads 468x60px

.

රන්ජන් අනර්කලීව පෙම්වතිය කර නොගත්තැයි අනර්කලීට මල පැනලා...

අනර්කලී 'අන්ට්‍රි ලී' වුනේ කොහොමද..?

ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ෂා සමග බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ නව චිත්‍රපටය වන 'අල්ලපු ගෙදර' චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී ගැටුමක් ඇති නොවූ බව ජනප්‍රිය නළු රන්ජන් රාමනායක අපත් සමග පැවසුවා.

රන්ජන් එහි අධ්‍යක්ෂ බර්මින් ලයිලිට කියා සිටියේ මේ චිත්‍රපටියේදී අනර්කලී තමාගේ පෙම්වතිය කරගත නොහැකි බව යැයිද ඊට කිපුනු අනර්කලී තමා සමග ගැටුණු බවද ඔහු පැවසුවා.

රන්ජන් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ ඇය මේවන විට කලහකාරී චරිතයක් වී ඇති නිසා බවද ඔහු පවසනවා. තමා අනර්කලීව තල්ලු කල බවත්, ඇය බිමවැටුණු බවත් ඇය තැනින් තැන කියමින් යන්නේ ජනප්‍රියත්වය ගැනීමට බවද රන්ජන් සදහන් කරනවා.

මේ අවස්ථාවේ අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ හා අනූෂා දමයන්ති යන ශිල්පීන් ද සිටි බවත් එවැන්නක් සිදු වූයේදැයි ඔවුන්ගෙන් දැන ගැනීමට හැකි බවද ඔහු අප සමග
පැවසුවා. රාජගිරිය ප‍්‍රදේශයේ අවන්හලකදී මේ ගැටුම ඇති වූ බව පැවසෙනවා.

කෙසේ වු
ද සිද්ධිය සම්බන්ධයෙන් අනර්කලී මාධ්‍යට පවසා තිබුනේ මෙවැන්නක්.

ඉටිමල් ටෙලි නාට්‍යයේ දීත් මෙයා මාත් එක්ක ප‍්‍රශ්න දාගෙන කැත විදිහට බැණලා ප‍්‍රශ්නයක් ඇතිවුණා. පස්සේ ගොසිප් වෙබ් අඩවිවලට ඒ ප‍්‍රශ්නය විකෘති කරලා පළ කළා. මේක දේශපාලන කෝන්තරයක්. මෙයා හැම වෙලේ ම කියන්නේ මම ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරියක් නිසා මට මේ රංගන කටයුතුවල දී වැඩි සැලකිලි ලැබෙනවා කියලා. එහෙම කිසිදු සැලකිල්ලක් මට ලැබිලා නැහැ

කෙසේවවද පසුගිය කාලයේදී අනර්කලී දුමින්ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, නදීෂා හේමමාලි, යුරේනි නොෂිකා හා මංජුලා තිලිණි යන අය සමග ගැටී ඇති කරගත් බවත් මාධ්‍යයේ පල වුනා.

අනර්කලීගේ මේ කලහකාරී හැසිරීම නිසා ඇයට කේෂත්‍රයේ 'අන්ට්‍රි ලී' ලෙස අලුත් සුරතල් නමක් පට බැදී ඇති බවද
පැවසෙනවා.

එහි සම්පුර්ණ විස්තරය පහතින්

 
 
Related Posts with Thumbnails