Ads 468x60px

.

ගොසිප් ලංකා ශ‍්‍රී ලංකාව තුල වාරණය කල හේතුව.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙන පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිඛිත දැනුම් දීමකට අනුව ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පුවත් වෙබ් අඩවියක් වූ ‘ගොසිප් ලංකා නිව්ස්’ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කළ බව විදුලි නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසනවා.

එම වෙබ් අඩවියට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා ඇති කර ඇත්දැයි කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේ වෙවුද එම වෙබ් අඩවියෙන් කල විමසීමකදී ඔවුන් පැවසුවේ සිදුව ඇත්තේ තාක්‍ෂණික දෝෂයක් බවත් එය කඩිනමින් නිවරදි කරන බවත්ය.

කෙසේ වෙතත් ගොසිප්9 සහ ගොසිප් ලංකා නිවුස් ශ‍්‍රී ලංකාව තුල වාරණය කිරීමට ආසන්නතම හේතුව වශයෙන් සඳහන් වන්නේ ඒවායේ අවසානයට පලකල පුවත් එකම කුලයකට/පවුලකට අයත් පුවත් දෙකක් පලකල නිසා බව වැඩිදෙනාගේ මතයයි.

'ගොසිප් ලංකා' වෙබ් අඩවියට මොකද වෙන්නේ. 
 
Related Posts with Thumbnails