Ads 468x60px

.

ප්‍රදර්ශනයයේ තබා තිබුණු පොල් ගෙඩියකින් ඇත් අනුරුවක්‌...

ඉදිරිපසින් පොල් මොටෙයියෙක්‌...

මෙම සේයාරුවෙන් දැක්‌වෙන්නේ පොල් ගෙඩියකින් කපන ලද ඇත් අනුරුවකි. මෙම අනුරුව ලුණුවිල බණ්‌ඩිරිප්පුව පොල් පර්යේෂණ ආයතනයේ වසර එකහමාරක කාලයක්‌ තුළ ප්‍රදර්ශනය භාරයේ තබා තිබුණු කලාත්මක භාණ්‌ඩයකි.

එහෙත් මෙයට මාස දෙකකට පෙර එම කැටයම් අලියාගේ ඉදිරිපසින් පොල් මොටෙයියෙක්‌ හටගෙන ඇත් හොඬක්‌ මෙන් දිස්‌වේ.



 
Related Posts with Thumbnails