Ads 468x60px

.

නිවිතිගල රතුපස්වල වීමට පෙර….. ඇත්ත කතාව

Updated as at 12.30 Pm
 
තවමත් නොනැවති පහත ක්‍රියාමර්ගය සිදුවෙමින් පවති, එයට අදාලව කිසිදු දෙයක් නිවිතිගල පොලීසිය හෝ අදාල වතු සමාගම ප්‍රකාශ නොකරයි. මොවුන් මිනිසුන්ගෙන් හිස් කොල වලට අත්සන් ගැනීමක් සිදුකරගෙන යයි. අදාල අයතන වලින් විමසුවද ඔවුන් නිහඩය.

0452279226 - AGALAWATHTHA වතුසමාගම
0452279222 - 0452279223  - Niwithigala polisiya


නිවිතිගල ප්‍රදේශය භීතියට පත් කරමින් හමුදා නිල ඇදුමින් සැරසුනු අවි ගත් පිරිසක් සිවිල් මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජායාරූප ගනිමින් තැන තැන ගැවසෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ වන විට අප වෙත වාර්තා වන්නේ නිවිතිගල භීතියට පත්කරමින් සිදුකරන මහා ඛේදවාචකය පිටුපස සිටිනුයේ, අගලවත්ත වතුසමාගම බවයි. අප නිවිතිගල පොලිසියෙන් කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සදහා ඔවුන්ගෙ කිසිදු සම්බන්දයක් නැති බවයි.

එ වගේම මෙයට ප්‍රදේශයේ දේශපාලඥ්ඥයන්ගේද කිසිදු සම්බන්දයක් නැති අතර ඉහත සදහන් වතුයාය මෙම ක්‍රියාව සිදුකරනුයේ රජයේ ප්‍රබල ඇමති කෙනෙකු වන බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පිරිස නිවිති ගලට එවු බව පවසමිනි.


මෙය හුදෙක් AGALAWATHTHA වතුසමාගමේ හා එහි ලොක්කන්ගේ ඉහල දැන හැදුනුම්කම් වල ප්‍රතිපලයකි.

AGALAWATHTHA වතුසමාගමේ කර්යාලය අසල ඔවුන් STF එක හා එක්ව මේ වනවිට වදකාගාරයක් පවත්වාගෙන යනු ලබයි. එම ප්‍රදේශයට කිසිවෙකුට ඇතුලු විමට නොදෙන අතර, ජංගම දුරකතන කැමරා කිසිවක් ගෙනයාමට නොදෙයි. 


මෙහිදි මිනිසුන්ට වදදීම, ඔවුන්ගේ ඉඩම් ඔප්පු ඉරා විසිකිරීම, බලෙන් අත්සන් ගැනීම සිදුකරයි. හැකි ඉක්මනින් කවුරුන් හෝ වගකිවයුතු පුද්ගලයෙකු මැදිහත්වී මෙම ස්ථානය වටලා බලන්න. 

මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න මෙවන් නරුමයන් ගෙන් නිවිතිගල බේරාදෙන්න. මෙම වදකාගාරය පිහිටා ඇත්තෙ රත්නපුර - නිවිතිගල - කරවිට, JORN KILS තේ කම්හලට යන පාරේය.

Agalawatte Plantations Ltd.
10, Gnanartha Pradeepa Mawatha,
Colombo 8,
Sri Lanka.


Tel.:     +94-112-679598
            +94-112-697965 upto  9
Fax :    +94-112-694833
            +94-112- 699454


නිවිතිගල රතුපස්වල වීමට පෙර…..!
 
Related Posts with Thumbnails