Ads 468x60px

.

පිරිමි ලක්ෂයක් සමග යහන් ගත වෙන්නට යන පෝලන්තයේ ආනියාට ඉස්ලාම්වරුගෙන් තර්ජනලු


දැනට පිරිමි 450 ක් 
එක්ක ඉදලා...

පෝලන්තයේ වාසය කරනා 21 හැවිරිදි පොලිස් නිලධාරිනියක් පිරිමි ලක්ෂයක් සමග ලිංගිකව එකතු වීමට බලාපොරො ත්තුව සිටිනා ආනියා ගැන පුවතක් අප මීට පෙර ඔබවෙත ගෙන ආවා.


සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලු අපට දැනගන්නට ලැබුනේ එම තරුණිය දැනට පිරිමි 450 කට ආසන්න සංඛ්‍යාවක් සමග සංසර්ගයේ යෙදී ඇති බවයි. එසේම ඇය වරක් පැය 8 ක් තුලදී පිරිමින් 35 ක් සමග සංසර්ගයේ යෙදී ඇති බවද අපට දැනගන්නට ලැබුනා.
 
කෙසේ වෙතත් ඇයගේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේ සියළුම රටවල් වල සිටින පිරිමින්ගේ නියෝජනයක් මෙයට සහභාගී කර ගැනීමයි. මේ සියළු කටයතු සිදුකිරීමට වෙබ් අඩවියක් මෙන්ම ෆේස්බුක් පිටුවක්ද විවෘත කොට තිබෙන බවත් ඇය ප්‍රකාශ කොට සිටිනවා.


කෙසේ වෙතත් දැන් ඇයට තර්ජන එල්ල කරන මුස්ලිම් රටවල සිටිනා අන්තවාදීන් ඇයට කියා සිටින්නේ තමුන්ගේ රටවල් වලට නොපැමිනෙන ලෙසයි. 


අන්තවාදීන් එසේ අන්තර්ජාලය ඔස්සේ ඇයට විරුද්ධව අදහස් පල කරන අතර සමහරෙක් නම් ඔවුන්ගේ දුරකථන අංකද ඒවායේ සදහන් කරමින් ඇයට අරාධනා කරනවා. ඇයගේ ෆේස්බුක් පිටුවට මෙතනින් යා හැකියි.

 
පිරිමි ලක්ෂයක් සමග වසර 10ක් තුල යහන් ගතවී වාර්තාවක් තැබීමට යන පෝලන්තයේ ආනියා
 
Related Posts with Thumbnails