Ads 468x60px

.

‘මනමාලි’ ගීතය යූ ටියුබ් හරහා මිලියනයක් නැරඹුවාට ඉරාජ්ගෙන් පාටියක් (පින්තුර)

දෙහිවලදී පැවැති සාදයේ පින්තුර පහතින්...

ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතය වූ ‘මනමාලි’ ගීතය යූ ටියුබ් හරහා මිලියනයක් නරඹා ඇතැයි අප වෙත වාර්තා වෙනවා. 

ඉරාජ් සිය ‘මනමාලි’ ගීතය මිලියනයක් බැලීමේ ප්‍රීතියට සාදයකුත් පවත්වා තිබෙනවා.

එය ඊයේ (08) දෙහිවලදී පැවැති අතර එම නිර්මාණ කණ්ඩායම හා කලා ශිල්පීන්ද ඊට එක්ව සිටි බව පැවසෙනවා. 

මනමාලි ගීතයට හඩ මුසුකරනු ලැබුවේ ඉන්ෆාස් නූර් හා ජනනි කරුණාරත්නය. එහි සංගීතය ඉරාජ් සතුවන අතර අචල සොලමන්ස් එහි පබැදුම යොදා තිබෙනවා.

ගීතමය රූපරචනය සිදු කර ඇත්තේ ප‍්‍රසාද් රණසිංහ විසිනි. රංග දසනායකගේ හඩ තාල සංකලනයකට (Mixed & Mastered) අනුව මෙම ගීතය එළිදක්වා තිබුනා.


 
Related Posts with Thumbnails