Ads 468x60px

.

රොෂාන්ගේ වාසියට නිර්මාණය කර ඇති රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමයේ මියුසික් වීඩියෝව..


වීඩියෝවේ 
අවසානයේ
සත්‍ය කතාවට
මොකද වුනේ...

පසුගිය කාලයේ මාධ්‍ය පුරා අලුත් පුවත් මවමින් සැරි සැරූ රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමය රොෂාන් මියුසික් වීඩියෝවක් මගින් ප්‍රති නිර්මාණය කොට තිබෙනවා.

එම මියුසික් වීඩියෝවේ පෙනී සිටින්නේ රොෂාන් පිලපිටිය වන අතර, එම වීඩියෝව බැලූ අපට පෙනී යන්නේ එහි අවසානය, සත්‍ය කතාව මෙන් නොව රොෂාන් පිලපිටියගේ හුදෙක් තම වාසිය සඳහා එම නිර්මාණය සිදු කොට ඇති බවයි. 

රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් බොහෝ කලක් එකට කල්ගත කලේ විවාහ වීමේ අරමුණෙනි. ඔවුන් එකට එක්ව නිවසක් තැනූවද ඔවුන්ගේ විවාහය දිනෙන් දින පමා වූයේ විවිධ හේතු කියා පාමිනි.

අවසානයේ රොෂාන් අතහැර දැමූ චතුරිකා ගයාන් වික්‍රමතිලක සමග පෙමින් වෙලූ‍නි. කුඩා දරුවෙකුගේ පියෙකු වූ ගයාන් විවාහයෙන් ද දික්කසාද වී චතුරිකා හා එක්විය.

මේ අප දන්නා කතාවයි. එහෙත් එම වීඩියෝවේ ආරම්භය රොෂාන් විසින් දෙනු ලබන පණිවුඩය නම්

මුළු ලෝකෙම චෝදනා....
ඔයා මට විසි කලත්.........
ඒක ඔයා වෙනුවෙන්.......
මට දුකක් නෙවෙයි......
ඒ අතීතයට.........
ඔයාට......
මම තවමත් ආදරෙයි...........

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.
 
Related Posts with Thumbnails