Ads 468x60px

.

තරුණියකගෙන් රහසඟ පෙන්නා හොඳ සැපක් දෙන්නම් කියා ඇසු ත්‍රීරෝද රියැදුරුට වැඩ වරදියි...


එන්න හොඳ 
සැපක් දෙන්න...

ත්‍රීරෝද රථය 
හරවාගෙන 
ඇවිත් ආයෙත් 
අහලා...

පන්සලේ සමිතියට ගොස් ගෙදර එමින් සිටිය තරුණ කාන්තාවකට කඩවත රාගම පාරේ නැලිගම දී එන්න ඔයාට හොඳ සැපක් දෙන්නම්, යැයි කී ත්‍රීරෝද රථ රියැදුරකු පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 


සමිතියකට ගොස් නැවත නිවෙසට ඒමට තනිවම පයින් ගමන් කළ කාන්තාවක් දුටු ත්‍රීරෝද රථ රියැදුරෙක් නැලිගම දී එන්න හොඳ සැපක් දෙන්න යැයි ත්‍රිරෝද රථයේ සිටම ඇයට පවසා තිබෙනවා.

එය නෑසුනා සේ ඇය යන්නට යද්දී නැවතත්
ත්‍රීරෝද රථය හරවාගෙන රියැදුරා සිය රහසඟ පෙන්නා හොඳ සැපක් දෙන්නම් එනවද? කියා නැවතත් අසා තිබෙනවා.

එයට පිළිතුරු ‍නොදුන් කාන්තාව සිය ජංගම දුරකථනයෙන් රථයේ අංකය සටහන් කරගෙන කඩවත පොලිසියට පැමිණ පැමිණිලි
කර තිබෙනවා.

ඒ අනුව රියැදුරු සොයා ගොස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන
මහර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර තිබෙනවා. චූදිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.
 
Related Posts with Thumbnails