Ads 468x60px

.

යට කළිසමෙන් පමණක් සිය දේශන වලට සහභාගී වූ විශ්වවිද්‍යාල සිසුසිසුවියන් (ඡායාරූප)


මහචාර්යවරියකුත් 
යට කළිසමෙන්
ඇවිත්... 

යට කළිසමෙන් පමණක් සිය දේශන වලට සහභාගී වූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් කණ්ඩාය මක් පිළිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

හංගේරියාවෙ විශ්ව විද්‍යාල බලධාරීන් විසින් සිසු සිසුවියන් ගේ ඇඳුම් පැළඳුම් මත පනවා තිබූ නව නීතිරීති මාලාවට විරෝධයක් ලෙසිනුයි. නව නීතිරීති අනුව කෙටි සායන්, සෙරෙප්පු හා උඩුකය නිරා වරණය වන ගවුම් මෙන්ම සුදුසු නොවන විලාසිතා ආයිත්තම්, අපිළිවෙළ නියපොතු හා හිසකේ ද තහනම් වෙනවා. 

නව නීති අනුව සිසුන් වෙනුවෙන් වඩාත් සාම්ප්‍රදායික ඇඳුම් නියම කර තිබුණද, ග්‍රීෂ්ම සමයේදී තරමක් සැහැල්ලු ඇඳුම් ඇඳිය හැකි බව පැවසෙනවා. ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වූ මෙම නීති වලට එරෙහිව ඉහත විරෝධතාවය පැවැත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. 

මෙම විරෝධතාවයට සිසු සිසුවියන් 10 දෙනෙකු මෙන්ම මහචාර්ය වරියක් ද එක්ව තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා. නියමිත ඇඳුමෙන් සැරසී දේශන ශාලාව වෙත ගොස් ඇති මොවුන් පසුව සිය ඇඳුම් ගලවා ඉවත් කර තිබෙනවා. 

සෙරෙප්පු හා මුහුදු වෙරළ වෙත යන විට භාවිතා කරන තුවා (බීච් ටවල්) වලින් සැරසී ලබන සඳුදා දිනයේදී ද මෙවැනිම විරෝධ තාවයක් පැවැත් වීමට මොවුන් අදහස් කර සිටින බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

පහත දැක්වෙන්නේ මෙම කණ්ඩායම විරෝධ තාවයේ නිරත වන අතර තුරේදී හා ඊට පෙර ගත් ඡායාරූපයන්ය.


 
Related Posts with Thumbnails