Ads 468x60px

.

පින්තූරයක කතාව​...

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලයකු කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශ වාසීහු ඔහු මහ පාර අයිනේ විදුලි කණුවක බැඳ දමනු ලැබීය​. 

සමහර විට මොහු කුඩු සික් එක නිසා කෙසෙල් කැන සොරකම් කලා වියහැක​.

දේශපාලකයන් තොග පිටින් කුඩු ගෙන එන රටක, අගමැති පුතාගේ චන්ද වැඩ වලට කුඩු මුදලාලිලා සල්ලි යහමින් දෙන රටක මේවා සුලබ දර්ශන වේ.

මහා පරිමානයෙන් මහජන දේපල හොරකම් කරන ලොකු හොරුන්ට වැඳ වැටී ඔවුන්ට කතිරය ගසන ලංකාවේ නූගත් පසුගාමී ජනතාව පොඩි හොරා අල්ලා ගස් බඳිති.


(ජායාරුප අනුග්‍රහය ලංකාදීප පුවත්පතෙනි.)

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails