Ads 468x60px

.

නීත්‍යාණුකූලව රිය පදවන එකම හිමිනම මෙන්න


ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි. ඇතැම් භික්ෂුන් වහන්සේ රියදුරු බල පත් ලබා ගැනීමේ අයිතිය ඉල්ලා අධිකරණයට ගියද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරිණ.

එහෙත්වාහන පහසුකම් නැති අති දුෂ්කර ප්‍රදේශයක ජනතා සේවයට කැප වූ හිමි නමක් පවසන්නේ තමන් කුඩා ලොරි රථයක් පාවිච්චි

කරන්නේ තමා හමුවේ ඇති අභියෝග ජයගැනීමට පමණක් බවයි.

කලින් වෛද්‍යවරයකුව සිටියදී ලබා ගත් මෝටර් රථ බලපත්‍රය තවමත් භාවිත කරන එම හිමියෝ වෛද්‍ය රත්නපුර දේවානන්ද කිත්ති හිමිය. උන් වහන්සේ වැඩ වාසය කරන්නේ කලින් එල්ටීටීඊ පාලනය යටතේ පැවති කන්තලේ වෙරුගල් ප්‍රදේශයේයි.
 
Related Posts with Thumbnails