Ads 468x60px

.

මීගලෑවේ දිනිඳු යෂේන් පැහැරගත්තු වීඩියෝ එක

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ සියලු පුවත් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එසේ පැහැරගත් ධනිඳු ලංකානාත් දරුවා සන්නද්ධ පිරිස විසින් පැහැරගෙන යනු ලබන වීඩියෝවක් නෙත් පුවත් සේවය විසින් නිකුත් කර තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails