Ads 468x60px

.

රාත්‍රී සාදයකදී නොදරුවා පියාට වෙඩිතබයි (වීඩියෝ සහිතයි)

ඊජිප්තුවේ මස්රාවි ප්‍රදේශයේ දී වසර දෙකක පමණ දරුවෙකු සිය පියාට වෙඩි තැබූ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මස්රාවි ප්‍රදේශයේ පැවති රාත්‍රී සාදයක දී අහසට වෙඩි තැබීමේ සංදර්ෂණයක් පවත්වා තිබෙනවා.

සිය දරුවා සමීපයේ තබා ගනිමින් අදාළ පියා අහසට වෙඩි තබමින් සිටි අතර කුඩා දරුවා අතට ද පියා විසින් ගිනි අවියක් දී තිබෙනවා.

එහි දී දරුවාගේ නොදැනුවත් කමට පියාට වෙඩි තැබීමක් සිදුව ඇති අතර
සිද්ධියෙන් පියා මියගොස් නැති බව වැඩිදුරටත් අප වෙත වාර්තා වෙනවා.

එම නොදරුවා පියාට වෙඩි තැබූ වීඩියෝව පහතින් 
 
 
Related Posts with Thumbnails