Ads 468x60px

.

භාග්‍යාට රඟපෑම තහනම් කල ඇගේ සැමියා මී ළඟට කරන්න යන්නේ දේ දන්නවද.?


මෑතකදී විවාහ දිවියට පාතැබූ ටෙලිනිළි භාග්‍යා ගුරුසිංහට විවාහයෙන් පසුව රංගනයට එක්නොවන ලෙස ඇගේ සැමියා පවසා තිබෙනවා. භාග්‍ය රංගනයට පැමිණ වැඩි කාලයක් ගත නොවූවත් ඇයගේ රංගන දිවිය මේ තරම් ඉක්මනින් අවසන්වේ යැයි ඇගේ රසිකයින් හිතන්නට නැතුව ඇති.

භාග්‍යා පසුගිය 15 වැනිදා යුගදිවියට එක්වූ අතර ඇගේ අතගත්තේ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහුද

කතරගම දේවාලයේම කපුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් වන බවයි ආරංචි වන්නේ.

පියුශාන් රත්නායක නම් භාග්‍යාගේ සැමියා ගායනා කල ගීතයක මියුසික් වීඩියෝවේ රංගනයට ගොස් භාග්‍යගේ පෙම් පලහිලව්ව ආරම්භ වී තිබෙනවා. නමුත් පියුෂාන්ටත් පෙර තමන් ගැන අදහසක් තිබෙනවා දැයි ඔහුගෙන් විමසුවේ තමන් බව භාග්‍යා සතිඅන්ත පුවත්පතකට පවසා තිබුනා.
 
Related Posts with Thumbnails