Ads 468x60px

.

සංගීතයේ තාලයට පියයුරු නටවන කත ඉන්ටනෙට් එක හොල්ලයි.(වීඩියෝ)


පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩය කට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. 

ඇමෙරිකානු නිරූපිකාවක වන සාරා x මිල්ස් විසින් මෙම අපූරු හැකියාව ප්‍රදර්ශනය කොට තිබෙනවා. අන්තර්ජාලයට එක්කොට දින තුනක්
ඇතුලත් එම වීඩියොව මිලියන හතකට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.

මේ වන විටත් එම වීඩියෝව පැයකට දහසකට අධික සංඛ්‍යාවක් යූ ටියුබ් ඔස්සේ නරඹන බව වාර්තා වනවා. මේ සම්බන්ධව අදහස් දක්වා තිබු විදෙස් මාධ්‍යය ප්‍රකාශ කොට තිබුනේ ඇය සංගීතයේ නව කලාවක් සොයාගෙන ඇති බවයි. සන් පුවත් සේවය වෙත සාරා පවසා ඇත්තේ තමාගේ පියයුරු කෘතීම වුවත් වීඩියෝව සත්‍යය එකක් බවයි.


 
Related Posts with Thumbnails