Ads 468x60px

.

මෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ටෙලි නාට්‍යයක රඟපානවා.(වීඩියෝ)


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රංගනයෙන් දායක වන  ‘බැද්දේ සෙනෙහස’ ටෙලි නාට්‍යයේ කොටසක් මේවනවිට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා. 

ජනපතිවරයා "මිනිස්‌සු" චිත්‍රපටයේ ජෙනරාල් වරයා ලෙසත්, "බැද්දෙ සෙනෙහස" චිත්‍රපටයේ ගමරාළ ලෙසත් රංගනයේ යෙදී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails