Ads 468x60px

.

"සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා" කිවූ සිද්ධියේ සේමිණි - දමිතා වන්දි නඩු අස් කරගනියි.


පසුගිය වසරේ ජනවාරියේ අපට වාර්තා වූයේ රන් එෆ් එම් නාලිකාවෙන් දමිතා පැවසූ හෝටල් ගානේ යන සේමිණි ගැන කතාව තමාට අපහාසයක් වූ බැවින් සේමිණි මිලියන 500ක් ඉල්ලා දමිතාට නඩු දැමූ  පුවතකි. 

නමුත් ඊට පසුව අපට දැනගන්න ලැබුනේ සේමිණිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එය අපහාසයක් යයි පවසා දමිතා අබේරත්නත් මිලියන 1000 ක් ඉල්ලා නඩු දමන පුවතකි.

නමුත් අද දිනයේ අපට වාර්තා වන්නේ සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න  ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා
විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ බේරුම් කර ගත් පුවතයි. 

රන් එෆ් එම් නාලිකාවෙන් තමාට අපහාස කළැයි සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා ගිය වසරේ ජනවාරියේ  නඩුවක් පැවරු අතර සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද තවත් නඩුවක් පවරා තිබුණා. 

අපගේ පෙර පුවත්.

දමිතා අබේරත්න හා සේමිණි ඉද්දමල්ගොඩ අතර විරසකයක් ඇයි...?
කතාබහ කලාට කමක් නෑ කොතනවත් දමිතාගේ නම දාන්න එපා - සේමිණි කියයි
එයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි – දමිතා , ඒකට දැන් ප්‍රමාද වැඩියි - සේමිණී
දමිතා ඇත්තටම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වකට සේමිණි ගැන කිව්ව කතාව මෙන්න
මගේ මහත්තයා පොලිස් නිලධාරියෙක්. සාක්ෂි නැතුව අපි වැඩකට බහින්නේ නෑ - සේමිණී කියයි
සේමිණි මිලියන 500ක් ඉල්ලා නඩු දැම්මොත් මම මිලියන 1000ක් ඉල්ලා නඩු දානවා - දමිතා
සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිව්වැයි සේමිනි කෝටි 50 ක්‌ ඉල්ලා දමිතාට නඩු දමයි
 
Related Posts with Thumbnails