Ads 468x60px

.

සැමියාගේ හොර අඹුව නිරුවත්කොට පහරදෙන බිරිය. (පින්තුර)


38 හැවිරිදි කාන්තාවකට චීනයේ කාර්යබහුල වීදියක් මැද්දේ දී කාන්තාවන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී තිබෙනවා. 

දෙනෝදාහක් මැද සිදුකල මෙම අමානුෂික පහරදීම් හමුවේ මෙම කාන්තාව උදව් ඉල්ලා කෑගැසුවත් ඇයට උදව් කිරීමට පොලිසිය හෝ කිසිදු කෙනෙකු ඉදිරිපත් වී නොමැත.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ ලින් යාඕ නමැති කාන්තාව වෙනත් කාන්තාවකගේ සැමියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබීම බව විදෙස් මාධ්‍යය වාර්තා කොට තිබෙනවා. ඒ හේතුවෙන් ඇයව

බේරාගැනීමටද කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.

චීනයේ මෙවන් සිදුවීම් ඉතා සුලභ වන අතර මෙම සිදුවීමද චීනයට තවත් එක් අනියම් සම්බන්ධතාවයකට දඬුවම් ලබාදුන් සිදුවීමක් පමණි.


ලින් යාඕ ට පහරදීමෙන් අනතුරුව එම කාන්තාවන් විසින්  එයාගේ ඇඳුම් ඉරා දමා නිරුවත්කොට නැවත පහරදීම ආරම්භකොට තිබෙනවා.

පහරදීමෙන අනතුරුව බරපතල තත්වයේ පසුවූ කාන්තාව රෝහල් ගතකොට තිබෙනවා. ඇයට උදව් කිරීමට ඉදිරිපත්වූ චීන ජාතිකයෙකු පවසා ඇත්තේ මෙවන් සිදුවීම් චීනයේ සාමන්‍යයකරණිය වී ඇති බවයි.






 
Related Posts with Thumbnails