Ads 468x60px

.

ලෝක වාර්තා පිහිටවූ ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා හිටපු පෙම්වතිය නිරුවත් කල හැටි (පින්තුර)


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවෙකු වන රෝහිත් ෂර්මා පසුගියදා එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා.

මෙයට උපහාරයක් ලෙස රෝහිත් ශර්මාගේ කලින් පෙම්වතියක්ව සිටි ඉන්දියානු නිරූපිකාවක් වන සොෆියා හයට් සිය නිරුවත් ඡායාරූප

පෙලක් ට්විටර් වෙත එක්කොට තිබෙනවා.

ඇය මෙම ඡායාරූප එක්කරමින් පවසා ඇත්තේ “රෝහිත්ගේ ලකුණු හරඹයට ඉන්දියාවම ආඩම්බර වන බවත්, ඔහුට උපහාරයක් ලෙස තමාගේ නිරුවත් ඡායාරූපයක් මුදා හරින බවත්” යනුවෙනි.

ඇය මෙම ඡායාරූප ෆේස්බුක් වෙත එක්කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පරිශීලකයන් විසින් එම ඡායාරූපය ෆේස්බුක් වෙත නොගැලපෙන ඡායාරූපයක් ලෙස වාර්තාකොට තිබුනත් ෆේස්බුක් විසින් එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු යොදා තිබුනේ නැත.







 
Related Posts with Thumbnails