Ads 468x60px

.

සරාගී නිළි “කිම්” දරු ප්‍රසූතියෙන් පසු යළි නිරුවත් වෙයි (Photos)


සරාගී නිළි කිම් කාර්ඬේෂියන් පේපර් සගරාවේ කවරය වෙනුවෙන් නිරුවත් නිරූපණයකට එක්ව ඇතැයි අප වෙත වාර්තා වෙනවා. සැප්තැම්බර් මසදී ඇය විලාසිතා සතිය සඳහා පැරීසිය වෙත ගොස් සිටියදී ෂෝන් පෝල් ගූඞ්ගේ කැමරාව ඉදිරියේ මෙලෙස සළු උනා දමා තිබෙනවා.

එක් ඡයාරූපයක් ඇය සිය ගවුම පා පෙදෙසේ රැඳෙන ලෙස අල්ලාගෙන සිය නිරුවත් ඉදිරිපසදක්වා ඇති අතර කාර්ඬේෂියන් එහිදී කිසිදු සබකෝලයක් නොපෙන්වූ බව ඇගේප‍්‍රීතිමත් මුහුණෙන් දිස්වේ.

පේපර් සගරාවේ කතෘ මණ්ඩල අධ්‍යක්‍ෂක මිකී බ්‍රෝඞ්මන් පවසා ඇත්තේ එය සම්පූර්ණයෙන්ම ඇයගේ තීරණයක් මත සිදුවූ බවයි. තවත්ඡයාරූප

දෙකක ඇයගේ පුළුල් පසුපස ප‍්‍රදර්ශනය කරන අතර එය ෆොටෝෂොප් සංස්කරණයක් නොවන බවත් සැබැවින්ම කිම්ගේ සිරුරේ ආකාරය එය බවත් බ්‍රෝඞ්මන්පවසා තිබේ.

කිම් සිය සිරුරේ තෙල් ගැල්වීමට ඉඩ දුන්නේ ඇය සමග සමීපව වැඩ කරන අංග රචන ශිල්පියකුට බවද ඔහු හෙලි කර ඇත. මෙමනිරුවත් ඡයාරූප වසරකට පෙර සිය දරු උපතෙන් පසු කිම් කාර්ඬේෂියන් සිය සිරුරයළි සකස් කරගැනීමට දැක්වූ සමත්කම පිළිබඳ නිදසුනක් බවද විචාරකයින් පවසති.

තවත් ඡයාරූපයක කළු පැහැති ගවුමකින් සැරසුණු කිම් චැම්පේන් බෝතලයක් කඩන අතර ඇයගේ පසුපසේ රඳවා ඇති වීදුරුවකට චැම්පේන් පිරවෙනු දැක්වේ.

පේපර් සගරාව විසින් ඇගේ ඡයාරූප පළ කර ඇත්තේ ‘අන්තර්ජාලය බිඳ දමනු’ යන තේමාවෙනි.මෙම ඡයාරූප වෙත ලැබී ඇති ප‍්‍රතිචාර මගින් මෙය සිදුවී ඇති බව විචාරකඅදහසයි.

ඡායාරූප සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න. http://www.papermag.com/2014/11/kim_kardashian.php
 
Related Posts with Thumbnails