Ads 468x60px

.

රොෂාන් පිලපිටියගේ අලුත්ම පෙම්වතිය රංගන ශිල්පිනි සුනාලි රත්නායකද..?


ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වන රොෂාන් පිලපිටිය දැන් ආයෙත් පෙම්වතෙක්ලු. මේක දැක්කම ඔබ කලබල වුනා වගේ මේ ආරංචිය ලැබුණම අපිත් ටිකක් පුදුම වුනා.

මොකද රොෂාන්ගෙයි චතුරිකා පීරිස්ගෙයි වෙන්වීමෙන් පස්සේ ඔහු අපිත් එක්ක කීවේ තමන් කවදාවත් විවාහ වෙන එකක් නෑ, වයසට ගියාම පිටරට වැඩිහිටි නිවාසෙකට යනවා කියලයි.

නමුත් රොෂාන් පිලපිටියගේ මේ අදහස් දැන් වෙනස් වෙලාලු. ඒකට හේතුවෙලා තියෙන්නේ රංගන ශිල්පිනියක් වන සුනාලි රත්නායක එක්ක රොෂාන් ගත්ත ඡායාරූප කීපයක් මේ වෙනකොට ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රචාරය වන නිසා. ආරංචි වෙන මේ කටකතා වල ඇත්ත නැත්ත ගැන දැනගන්න අපි
ෆේස්බුක් සමාජ ජාලය පරික්ෂා කළා.

රොෂාන් පිලපිටිය හා එම රංගන ශිල්පිනිය පිළිබඳව ෆේස්බුක් අඩවියේ පලවන ඡායාරූප කීපයක් පහතින්....





 
Related Posts with Thumbnails