Ads 468x60px

.

සුමනදාස අබේගුණවර්ධන රෝහල් ගත කරයි


ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රෙව්දියා ලෙස කටයුතු කරණ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට
ඇතුලත් කරනු ලැබ සිටින පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සිකුරාදා රාත්‍රී ඔහු රෝහලට ඇතුලත් වූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්ය.
 
Related Posts with Thumbnails