Ads 468x60px

.

පෝ දිනයේ සිල් රෙදි බෙදා දීම හදිසියේම නතර කරලා


ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විහාරස්ථානවලට බෙදාදීමට නියමිතව තිබූ සිල්රෙදි තොග සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස සඳහන් කළේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය විසින් වහාම එම සිල්රෙදි බෙදාදීම නතර

කරන ලෙසට අදාළ සංවිධායකයින් හට දැනුම්දුන් බවයි.

කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂණ ජාල සඳහන් කළේ දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල අද දිනයේදී එම සිල්රෙදි බෙදාදුන් බවට තම සංවිධාන වෙත තොරතුරු ලැබී ඇති බවයි.
 
Related Posts with Thumbnails