Ads 468x60px

.

හිටපු ජනපති ආර්යාවගේ උපන්දිනේට නාමල් ගත් සෙල්ෆිය


හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ
යුවලට දාව පවුලේ එකම දියණිය වශයෙන් ඇය බදුල්ලේ උපත ලැබුවා.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීයමය නිපුණතාධාරිණියකි.


1973 වසරේ පැවැති ශ්‍රී ලංකා විශ්ව රූ රැජින තරඟය ජයගත් ශිරන්ති රාජපක්ෂ 1973 ග්‍රීසියේ ඇතෑන්ස් හී පැවැති විශ්ව රූ රැජින තරඟයට සහ එම වසරේම ලන්ඩනයේ පැවැති ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය.




 
Related Posts with Thumbnails