Ads 468x60px

.

මේ සැරේ නම් ලෝක කුසලානයට නිරුවත් වෙන්න බෑ - පූනම්


2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් ප්‍රසිද්ධියේ නිරුවත්වන බවට ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාන්ඩේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරන්නට විය.

එකල මෙම ප්‍රකාශය සමඟ ඇය ඉමහත් ප්‍රසිද්ධියත් ලබාගත්තද පසුව ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමඟින් පොරොන්දුව

ඉටු නොකිරීම නිසා ඇය පිළිබඳව තිබූ ප්‍රේක්ෂක අවධානය නැතිවිය.

කෙසේ නමුත් ඇය දැන් පවසන්නේ එලෙස ප්‍රකාශකලේ ක්‍රිකට් ලෝලීන් හට ලෝක කුසලානය පිළිබඳව උද්යෝගයක් ඇති කිරීමට බවයි. එමෙන්ම මේ වන විට ඇය ඉන්දීය කලා ක්ෂේත්‍රය තුල රඳවාගෙන ඇති නම රැකගැනීම උදෙසා නැවත වරක් එවැනි ප්‍රකාශ සිදුනොකරණ බවටද දන්වා ඇත.

පූනම් පාණ්ඩේ 2011 වසරේදි එරට වෙළද ප්‍රචාරණ දැන්වීම් තුලින් කරලියට පැමිණි අතර මේ වන විට චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිස ඇත.
 
Related Posts with Thumbnails