Ads 468x60px

.

මාස 4ට වඩා සේවය කළ සැමට බෝනස් එකට කාර් දුන් චීන සමාගම


නවීන පන්නයේ ව්‍යාපාරික කටයුතුවල නිරත චීන සමාගමක් මාස 4කට වඩා සේවය සම්පූර්ණ කළ සේවකයන්ට වසර අවසාන පාරිතෝෂිකය ලෙස ටෙස්ලා (Tesla) රථය බැගින් ලබාදීමට කටයුතු යොදා තිබේ.

Wifi Master Key  නමැති මේ සමාගමට මේ කටයුත්ත සඳහා ඩොලර් මිලියන 4කට වඩා වැය කිරීමට සිදුවී තිබේ. මේ අවම සුදුසුකම සපුරන

සේවකයන් විශාල පිරිසක් සමාගමේ සේවය කරන බව පැවැසේ. මෙම සමාගම අලෙවි කරන්නේ අසල ඇති ඕනෑම එඪටඪ සංඥාවක් ග්‍රහණය කරගත හැකි ජංගම දුරකතනවලට යොදන මෘදුකාංගයකි.
 
Related Posts with Thumbnails