Ads 468x60px

.

‘‘මහින්ද රාජපක්ෂ කිසිසේත්ම රටේ අගමැති වෙන්නේ නෑ - ලෝක කුසලානය ගැන කියන්න බෑ‘‘ - ඉන්දික තොටවත්තගෙන් තවත් ආන්දෝල නාත්මක අනාවැකි කිහිපයක් (වීඩියෝ)


තොටවත්තගේ ඉන්දික ප්‍රසන්න යන නම ඇසූ පමණින් ඔබ මොහුව හඳුනනවා වන්නට පුලුවන්. ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගන්නා බවට එකහෙලා ප්‍රකාශ කල අය අතර ප්‍රමුඛස්ථානයක් ගත්තේ ඉන්දික තොටවත්තයි.

ඔහුගේ එම අනාවැකිය සත්‍යයක් බවට පත්කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කල අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ බොහෝ දෙනා විමසන්නට කටයුතු කලේ ඔහුගේ අනාවැකි වල සත්‍යතාවය පිළිබඳ
බොහෝ දෙනා විශ්වාස කල නිසාවෙනුයි.

එවැනි අනාවැකි රැසක් ප්‍රකාශ කල ජ්‍යෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත තවත් අනාවැකි කිහිපයක්ම ප්‍රකාශ කරන්නට කටයුතු කොට තිබෙනවා. මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ නැවත
අගමැති ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බවයි.

කෙසේ නමුත් මේ පිළිබඳව අනාවැකි පලකරන ඉන්දික තොටවත්ත පවසන්නේ කිසිසේත්ම නැවතත් මහින්ද රාජපක්ෂ අගමැති හෝ ජනාධිපති ධූරයකට පත්නොවන බවයි. බොහෝ දෙනෙක් මේ දිනවල බලාපොරොත්තුවෙන් සිටින ලෝක කුසලානය සම්බන්ධයෙන් අනාවැකියක් නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැකි බවත් ඔහු
වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එහි සම්පූර්ණ හඬපටය පහතින්.....


"රාජපක්ෂ පවුලේ බල්ලෙක්වත් ආපහු අරලියගහ මන්දිරයට එන්නේ නෑ!" ඉන්දික තොටවත්තගේ අනාවැකිය ඇතුලත් වීඩියෝව බලන්න

මෛත්‍රිපාල මහතා ජයග්‍රහණය කරන බැව් පැවසු ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!
 
Related Posts with Thumbnails