Ads 468x60px

.

කලා උළෙලට අපුරු ඇඳුමකින් ආ කලාකාරිය


කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප‍්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරිය ක නිසා මහත් කලබගෑනියක් ඇතිවූ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.

මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා යන දෙදෙනාම සිට ඇත්තේ නිරුවතිනි.තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප‍්‍රදර්ශනය පැවැත්වීමට

මත්තෙන් ඇය තම වෙබ් අඩවියේ සඳහන් කර තිබී ඇත.

ඇගේ නූල්පොටකදු නොමැතිව ඇය හා ඇයගේ දරුවා නරඹන්නන් අතර ගැවස තිබෙන්නේ කිසිදු තැතිගැන්මක් නැතිවය.

ප‍්‍රදර්ශනය නැරඹිමට පැමිණි පේ‍්‍රක්ෂකයෝ ඇය නිසා මහත් අපහසුතාවට පත්වී තිබෙන අතර දරුවන් රැගෙන පැමිණි මව්වරුන් හා පියවරුන් වහාම එම ස්ථානයෙන් ඉවතට ගොස් තිබෙන්නේ ඇයට හොද හැටි දෙහි කපමින්ය.

කෙසේ වෙතත් කලා රසිකයින් නම් ඇයගේ උත්සාහයේ ගත යුතු දෙයක් තිබෙන බව පවසමින් අදහස් දක්වා තිබේ.
 
Related Posts with Thumbnails