Ads 468x60px

.

සුපිරි බස්රථයේ ශෂීන්ද්‍ර ගිය සවාරිය (photo)


පසුගියදා හමුවූ අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස්රථයක ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සවාරියක් ගොස් ඇති බව වාර්තාවේ.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සමයේ ලංකාවට ගෙන්වූ බව කියන මෙම බස් රථ දෙක විදේශ කටයුතු අමාත්‍යංශයේ පසුගිය 29 වනදා සිට කිසිවෙකු ගෙනවිත් නවතා ගොස් තිබෙන බව වාර්තා විය.

මෙම බස් රථ දෙක තුළ මුළුතැන්ගෙයක්, නානකාමර, නිදන කාමර සෝෆා, විදුලි පංකා හා වායු සමීකරණ පිහිටුවා තිබුණ අතර එම බස් රථ දෙක එකවර ගමන් කිරීමේදි එහි වාසය කරන අයට ජංගම සුපිරි

නිවාසයක ගත කරන හැගීමක් දැනෙන බව පැවසේ.

මෙහි නවාතැන්ගෙන විවේක ගනිමින් තැන තැන ගෙන ගිය බවට සාධක ඇතිමුත් මෙම රථයේ අයිතිකරුවන් කවුද යන්න ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයින් කරුණු හෙළිකර නොමැති බව වාර්තාවේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස් රථයේ ගිය සවාරියේ ඡායාරූප පහතින් නරඹන්න.


1898977_723110424473531_1366493760_n 10836350_723110464473527_1721259258_n 10957975_723110434473530_480894594_n 10961627_723110507806856_1168687720_n 10961803_723110444473529_243701776_n 10965786_723110524473521_1904053404_n 10968096_723110527806854_1978458526_n 10968237_723110401140200_1882679147_n
 
Related Posts with Thumbnails