Ads 468x60px

.

නාමල්ගේ හාඩ්වෙයාර් ගමන (පින්තූර)


පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති පුත් නාමල් රාපක්ෂ මහතා තංගල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලකට ගොස් ජනතාව සමග සුහද කතාබහක නිරතවන ඡායාරූපයක් අන්තර්ජාලයට
එක්කර තිබෙනවා.

මීට ඉහත දී ඒ මහතා වලස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ආපනශාලවකට ගොස් තේපානය කරමින් එහි සිටි ජනතාව සමග කතාබහ කරන ඡායාරූපයක් ද අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.



 
Related Posts with Thumbnails