Ads 468x60px

.

ජනපති සමඟ සන්නස්ගල කළ සංවා‍දය


නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම් දෙන බව ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ උපුල් ශාන්ත සන්නස්ගල ‍කළ සංවාදය පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails