Ads 468x60px

.

ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල් (පින්තුර)


හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා සතුව විවිධ වර්ගයේ සහ මිලගණන් වලින් ඉතා ඉහල මෝටර් රථ තිබූ බවට පසුගිය දිනවල දේශපාලඥයින් චෝදනා කර තිබුණා.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරිහරණය කරන වාහන සියල්ල සාමාන්‍ය ජනයා පරිහරණය කරන වාහන බවට පත්වු බව මාධ්‍ය තුළින් දැකගැනීමට හැකි වුණා.

එයට උදාහරණයක් ලෙස පසුගිය දිනක නාමල් රාජපක්ෂ මහතා සිය මිතුරන් සමග ස්කූටරයකින් ගමන් ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකි වුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න.

1505615_859478780777884_1041123690019357678_n 1531555_859478660777896_3972623925589745805_n (1) 11034177_859478704111225_1934844918469307185_n 11034266_859478850777877_2372545746745426190_n
 
Related Posts with Thumbnails