Ads 468x60px

.

මම ෆුල් ෆෙස් තහනම හෙළා දකිනවා ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා නැගි සිටියි (ඡායාරූප)


ෆුල්ෆෙස් හෙල්මට් තහනම මේ දිනවල බොහෝ දෙනා අදහස් දක්වා ඇති අතර බොහෝ දෙනා තහනමට එරහිව අදහස් ප්‍රකාශ කර තිබුණි. 

මේ අතර රටපුරා තරුණ පිරිස් මෙම තහනමට එරෙහිව නැගි සිටිමින් උද්ඝෝෂණවල පවා නිරත වු අතර ෆෙස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහාද බොහෝ පාර්ශව අදහස් පළකර තිබුණි. 

මේ අතර මෙම ෆුල් ෆෙස් තහනමට එරෙහිව ලංකාවේ ජනප්‍රිය පුද්ගල යන් කීපදෙනෙකුද තම අදහස් ප්‍රකාශකර තිබු අතර එයට එරෙහිව නැගි සිටින ජනප්‍රිය චරිත අතරට ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරාද එක්ව ඇත.

ඇය ෆුල් ෆෙස් හෙල්මට් තහනමට එරෙහිව තම ෆෙස් බුක් පිටුව හරහා අවස්ථා ගණනාවකදි විරෝධය එල්ල කර තිබු අතර මේවන විට එයට එරෙහිව ඡායා රූප කීපයක්ද නිකුත් කර ඇත. තවද ඇයගේ ෆෙස්බුක්

පින්තූරය පවා එයට එරෙහිව වෙනස් කර ඇත.

ගයේෂා තම ෆෙස්බුක් පිටුවට එක්කර තිබු ඡායාරූප පහතින් බලන්න.








 
Related Posts with Thumbnails