Ads 468x60px

.

සියලූ ප්‍රීපේඩ් මොබයිල් කනෙක්ෂන් තියන අයට හෙට (7) සිට 25% ක ප්‍රසාද ඇමතුම්


සියලූ ජංගම දුරකථන සමාගම් මගින් අද ජාතික පුවත්පත්වල පළකර තිඛෙන වෙළෙඳ දැන්වීමකින් පසුගිය අයවැයට දුන් සහන ප්‍රකාරව සියලූ පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සියයට 25 කින් දේශිය ඇමතුම් සඳහා සහනයක් පිරිනමා ඇත.

එය හෙට (7) සිට ක්‍රියාත්මක වෙයි.


ඒ අනුව සියලූ ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ

ඇමතුමේ ගාස්තුවෙන් සියයට හැත්තෑපහක් පමණි. සියයට විසිපහක් ගාස්තුව අඩුවනු ඇත.

මෙම වාසිය පෙර ගෙවුම් පැකේජ සඳහා පමණක් වන අතර පසු ගෙවුම් අයට නැත.


එම නිවේදනය පහත පරිදිය.



 
Related Posts with Thumbnails