Ads 468x60px

.

"ලෝකයේම විරෝධය මැද චීනයේ සුරතල් සතුන් මරා කන උත්සවය අවසන්" මෙන්න පින්තුර (සංවේදී අය බැලීමෙන් වලකින්න)


"නේපාලයට අත්වූ බිහිසුණු ඉරණම චීනෙටත්..? (පින්තුර සහ වීඩියෝ)" සංවේදී අය බලන්න එපා යනුවෙන් චීනයේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් දහස් ගණනින් සුනඛයන් සහ බළලුන් විවිධ අයුරින් පිසීමට බලාපොරොත්තුවන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා .

අප වාර්තා කල පරිදි චීනයේ සුනඛයන් සහ බළලුන් මරා දමා ආහාරයට ගන්නා ඔවුන්ගේ උත්සවය පසුගියදා නිමා උනා. මුළු මහත් ලෝකයේම විරෝධතා මැද වගේම මෙම උත්සවය විවේචනය කිරීම් මැද මෙය
පවත්වා තිබෙනවා. වෙනත් රටවල විරෝධතා වගේම චීනයේත් විවිධ සංවිධාන මෙම උත්සවය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. 

අප සුරතලයට ඇති කරන සතුන් අතර බල්ලා සහ පූසා මිනිසාගේ ලගම මිතුරෙකු බවට පත්ව අවසන්. මෙවැනි සුරතල් සතුන් මරා ආහාරයට ගන්න තරම් කුරිරු වෙන්න පුළුවන් කාටද?

එහි පින්තුරපහතින්.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  

 
Related Posts with Thumbnails