Ads 468x60px

.

රෝගී වෙලා රෝහලේ කියපු සමිතා මෙන්න ගෙදර


උපන් දිනය 
අම්මත් එක්ක 
රෝහලේම 
ගතකල දුව...

ඉන්ෆ්ලුවෙන්සා නිසා ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන සමිතා මුදුන්කොටුව රෝගීවෙලා රෝහල් ගත කරලා තිබුණු පුවතක් අප ඉදිරිපත් කළා ඔබට මතක ඇති. 

සමිතා රෝහල් ගත කරපු දවසේ ඉදන් සමිතාගෙයි අතුලගෙයි දෝණිය වූ  කාවින්ද්‍යාගේ
උපන් දිනේත් සමරන්නේ නැතිව සමිතාගෙ තනියට හිටියේ සමිතාගෙ දුව කාවින්ද්‍යාමයි.

ඉතින් ඉන්ෆ්ලුවෙන්සා හැදිලා දවස් පහක් රෝහල් ගතව ඉදලා අද සමිතා මුදූන්කොටුව ඔන්න ගෙදර ඇවිත්. දුව තමන්ගේ 19 වැනි උපන් දිනයත් අම්මත් එක්ක රෝහලේම ගතකරපු බවයි ආරංචි..

සමිතා මුදුන්කොටුව රෝගී වෙලා රෝහලේ...
 
Related Posts with Thumbnails