Ads 468x60px

.

"නේපාලයට අත්වූ බිහිසුණු ඉරණම චීනෙටත්..? (පින්තුර සහ වීඩියෝ)" සංවේදී අය බලන්න එපා


පසුගියදා නේපාලයේ ඇති වූ භූ කම්පනයත් සමගම ලෝකයේම අවධානය දිනා ගත පුවතක් Hot And Fast News තුලින් අප වාර්තා කළා. ඒ පූජාවකට යැයි පවසමින් මිලියන ගණනින් සතුන් ඝාතනය කිරීමේ සිද්ධියක්. 

ඒ ශෝචනීය පුවත මෙතැනින් බලන්න.
http://www.hotandfastnews.com/2015/04/blog-post_58.html

කෙසේ වෙතත් දැන් චීනයෙන් වාර්තා වෙන්නේ අද එනම් ජුනි 22 වනදා චීනයේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් දහස් ගණනින් සුනඛයන් සහ බළලුන් විවිධ අයුරින් පිසීමට බලාපොරොත්තුවන බවයි. 

සමහර සුරතල් සතුන් උණු වතුරේ තැම්බීමටත් ,අනික් සතුන් පණ පිටින් තෙල් වල දමා පිසීමටත් සැලසුම් කරලා තියනවලු.

මේ ක්‍රියාව පිලිබදව දැනටමත් විවිධ සංවිධාන වලින් විරෝධතා එල්ල වෙලා තියනවා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා. එහි පින්තුර සහ වීඩියෝ දර්ශන පහතින් බලන්න.
















 
Related Posts with Thumbnails