Ads 468x60px

.

අතක් ඇඟ වටා යවා බුරිය ඇල්ලීම - ෆේස්බුක් අලුත්ම චැලේන්ජ් එකට ඔබත් උත්සහා කලාද..


පසුගිය කාලයේ ෆේස්බුක් ඔස්සේ ජනප්‍රියත්වයට පත් අයිස් බකට් චැලේන්ජ් මෙන් නව අභියෝගයක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී. මේ අභියෝගය වන්නේ එක් අතක් ඇඟ
වටා යවා තම නාභිය ස්පර්ශ කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යි. (#bellybuttonchallenge) යන හෑෂ් ටැග් ඔස්සේ මෙය ව්‍යාප්ත වී තිබේ.

පහසු දෙයක් මෙන් පෙණුන ද මෙය අසීරු ක්‍රියාවක් වන නිසාම මිලියන 130ක පමණ පිරිසක් මෙය උත්සහ කොට අසාර්ථක වී ඇති බව විදෙස් පුවත් සේවාවන් දක්වා ඇත.චීනයෙන් ඇරඹි මෙම අභියෝගය ජයගත් තරුණියන් විශාල පිරිසකගේ ඡායාරූප මේ වන විටත් අන්තර්ජාලයට මුදා හැර තිබේ.


2988E7B200000578-3119829-Even_some_celebrities_have_been_getting_in_on_the_act-a-46_1434021826779 2988E7CD00000578-0-Impressive_The_challenge_has_received_more_than_120_million_hits-a-84_1434020054543 2988E7D600000578-0-Getting_in_on_act_A_picture_of_a_man_with_a_beer_belly_completin-a-66_1434019388932 Belly Button Touch Challenge Spreads across Internet 2988E8A000000578-0-image-a-88_1434020565238 2988E79F00000578-0-Super_fit_It_is_claimed_that_if_you_can_successfully_do_the_chal-a-65_1434019336635 2988E89100000578-0-Weird_craze_The_challenge_involves_attempting_to_touch_your_bell-a-68_1434019433973 2988E89800000578-3119829-Many_of_the_women_who_can_do_the_test_are_very_slim-a-44_1434021798038 29887A4D00000578-0-Challenge_accepted_Thousands_have_posted_photographs_of_their_at-a-81_1434019780979 29887A5D00000578-0-Success_But_experts_say_that_is_also_to_do_with_the_length_of_yo-a-80_1434019746783 29887A2000000578-3119829-image-a-47_1434021827007
 
Related Posts with Thumbnails