Ads 468x60px

.

මද්දුම බණ්ඩාර මරණය ගැන මොකුත් දන්නෙ නැති හුජ්ජ කොල්ලෙක්ලු...


රණ විරුවන් කියන්නේ බූරු පොළවල් වල රස්තියාදු ගහපු, කුකුළන් කොටවපු , බෝක්කු රත්කළ අටවත් පාස් නැති එවුන්ලු.

මද්දුම බණ්ඩාර අපට දෙයාකාර‍යකින් ජාතික වීරයෙකි. අකුරු කියන්න ට ලියන්නට බැරි සංදියේ අම්මා තාත්තා අත්තා අත්තම්මා කියාදුන් රස කතා අතර ඔහු අපට ජාතික වීරයෙකි. එපමණක් නොව අප පාසල් යද්දී
අපේ පත පොතෙහිද මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් විය. ඒ ජාතික වීරයා මරණය ගැන කිසිවක් නොදන්නා හුජ්ජ කොල්ලෙකැයි දැන් තවත් පිරිසක් කියයි.

ඒ පමණක් නොවේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් යනු බූරු පොළවල් වල රස්තියාදු ගැසූ, කුකුළන් කෙටවූ, බෝක්කු රත්කළ අටවත් පාස් නැති පිරිසකැයිද ඒ අයම පවසයි.

මද්දුම බණ්ඩාර සහ රණවිරුවා ගැන ඔබේ අදහස මේ වීඩියෝ නැරඹීමෙන් වෙනස් කළ හැකිද?

 
Related Posts with Thumbnails