Ads 468x60px

.

නිරුවත් වෙන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න..!


ප්‍රසිද්ධ ස්ථානයක නිර්වස්ත්‍රව හැසිරුණහොත් ඔබට ලැබෙන ප්‍රතිචාරය කුමනාකාර විය හැකි ද? නිසැකවම ඔබ සියල්ලන්ගේම මහත් අප්‍රසාදයට ත් නින්දා අපහාසයටත් ලක්වේවි. ඇතැම් විට නීතියෙන් දඬුවම් ලැබීමට ද සිදුවේවි.

නමුත් එවන් කිසිදු බාධාවකින් තොරව ඔබට ප්‍රසිද්ධියේ නිරුවතින් සිටිය හැකි ස්ථාන තිබෙන බව ඔබ දන්නවා ද? මේ ලිපි පෙල එවන් ස්ථාන

පිළිබඳව යි.

ඉතාලියානු ශරීර පින්තාරු උත්සවය

ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලක් වන “ඉතාලියානු ශරීර පින්තාරු උත්සවය” (Italian Body Painting Festival) කිසිදු බාධා කිරීමකින් තොරව නිරුවතින් සිටිය හැකි එක් ස්ථානයකි. ඉතාලියේ වෙරෝනා නගරය ආසන්නයේ පිහිටා ඇති ගර්ඩා විල් තෙර අභියස මෙම උත්සවය පැවැත්වෙනවා.

2006 වසරේ දී ආරම්භ කෙරුණු මෙම උත්සවය මේ වන විට අඛණ්ඩව දස වසරක් මුළුල්ලේ පැවැත්වී තිබෙනවා. මෙහි මෙම වසරේ උත්සවය පැවැත්වුණේ පසුගිය 18 සහ 19 යන දෙදිනේ දීයි.

ලොව වටා සිටින ශරීර පින්තාරු ශිල්පීන් සහභාගී වන මෙම උළෙලේ දී සිදුවන්නේ මුළුමනින්ම නිර්වස්ත්‍ර සිරුරුවල අලංකාර ලෙස වර්ණ යොදා සිතුවම් කිරීම යි. විවිධ වූ තේමාවන්ට අනුව මෙම ශරීර පින්තාරු සිදු කෙරෙන අතර ඇතැම් පින්තාරුවල දී අදාළ පුද්ගලයා සැබැවින්ම නිර්වස්ත්‍රදැයි හඳුණාගැනීමට පවා නොහැකි වනවා.

ඉතාලියානු ශරීර පින්තාරු උත්සවයේ ඡායාරූප පහතින් නරඹන්න.


QT5D9271-L QT5D9752-L 16thWorldBodypaintingFestival8_zps568b95f6 487 7427ea210a1813503e781f 124392-a-model-poses-during-the-annual-world-bodypainting-festival-in-poertsc 4834108761_5de4b55cd8_b 4884856492_9f5bf889f8_b Bodypainting bpfbosco1.g daegu-southkorea-korea-1283765-o festival-italiano-dei-corpi-dipinti099 festival-italiano-dei-corpi-dipinti102 photo enricoesse body painting bardolino 751 QT5D6023-L QT5D6162-L QT5D6248-L QT5D6305-XL QT5D6335-L QT5D6619-L QT5D6635-XL QT5D6694-L QT5D6714-L QT5D6731-XL QT5D6753-L QT5D7282-L QT5D7834-XL QT5D8306-L QT5D8750-L QT5D8794-L QT5D8801-L QT5D8855-L QT5D8884-L QT5D8969-L
 
Related Posts with Thumbnails