Ads 468x60px

.

දිල්කාගේ පෙම්වතා අසේල?

ප‍්‍රසිද්ධ වැඩසටහන් නිවේදිකා දිල්කා සමන්මලී ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වේ.ඇගේ අතගැනීමට සූදානම් වන්නේ අනුර අසේල නම් ව්‍යාපාරිකයෙකු බවඅනාවරණය වේ.

මේ අතර, දිල්කා හට පසුගිය දිනෙක නවීන පන්නයේ මෝටර් රථයක් ලැබී ඇතැයිපැවසේ.

මෙම මෝටර් රථය ඇයට ලබා දී ඇත්තේ කවුරුන් විසින් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් කේෂත‍්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ අධික මිලකට අලෙවි වන මෙවැනි මෝටර් රථයක් මිලදී ගැනීමට මාධ්‍යවේදියෙකු ගේ වැටුප ප‍්‍රමාණවත් නොවන බවයි.

පසුගියදා පැවති ’ජනපති ජනහමුව’ සජීවී වැඩසටහන මෙහෙයවීමටදිල්කායොදාගෙන තිබූ අතර, ඇයට වඩා ප‍්‍රවීන හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිටියදී දිල්කාමේ සඳහා යොදාගැනීම පිළිබඳවකේෂත‍්‍රයේ කතාබහට ලක්වී තිබිණි.

දිල්කා ජනපි‍්‍රයත්වයට පත්වූයේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන 360◦ දේශපාලන වැඩසටහන ඔස්සේය.
 
Related Posts with Thumbnails