Ads 468x60px

.

කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් ඉන ඉහ අතගා ගන්නා කාන්තාවන් අත්අඩංගුවට

වැඩ ඇරී ගෙදර යන කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් රාත‍්‍රි කාලයේ පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළේ දී පිරිමින් සමග මිතුරු වී ලැගුම්හල් වෙත ගොස් ඉන ඉහ අතගා ගන්නා බව කියන කාන්තාවන් දස දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 18 - 30 අතර වයසේ සිටින මේ කතුන් මාතලේ මොනරාගල, හැටන්, පානදුර, මොරවක හා වැල්ලම්පිටියේ පදිංචිකාරියන් බව ද කියති.
 
Related Posts with Thumbnails