Ads 468x60px

.

ටෙනිසන් කී‍්‍රඩිකාවකට අතවර කරලා

රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුසියේ ජනපි‍්‍රය සිනමා ජායාරූප ශිල්පියෙක් වන ටෙනිසන් එදිරිසිංහ දැල්පන්දු කී‍්‍රඩිකාවකගේ පශ්චාත් භාගය මිරිකීම හේතුවෙන් විශාල ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධියක්  වාර්තා වේ.
අදාළ සිද්ධිය සිදුවී ඇත්තේ සී.එච්. කී‍්‍රඩාංගනයේදී බවත්, ටෙනිසන්ට පහරදීමට පැමිණි කී‍්‍රඩිකාවන්ගෙන් ඔහු බේරාගෙන ඇත්තේ ජනපි‍්‍රය නළු මහේන්‍ද්‍ර පෙරේරා බව ද වාර්තා වේ.

ටෙනිසන් පශ්චාත් භාගය මිරිකා ඇති කී‍්‍රඩිකාව සෙලාන් බැංකු පිල නියෝජනය කරන කී‍්‍රඩිකාවක් බවත් වාර්තා වේ.

පනස් වැනි විය මැද භාගයේ සිටින ටෙනිසන් ලාබාළ තරුණියන්ට වඩාත් කැමැති අයෙකු බව ප‍්‍රසිද්ධ කාරණාවකි.

අලූත් නිළියන්ට අත දෙන්න වඩාත් කැමති ටෙනිසන් ඔහුත් සමඟ රාතී‍්‍ර ආහාර වේලක් ලබා ගැනීමට තරු හෝටලයකට යන නිළියන්ට ඔහු සේවය කරන සිනමා පුවත්පතේ ‘නවක නිළියන්’ හඳුන්වාදීමේ පිටුව වෙන්කර ගැනීම පහසු බව ද මේ අතර කලා ලෝකයේ කතා බහට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails