Ads 468x60px

.

බුද්ධදාසගේ අමුතු ඇල්ලිල්ල

ප‍්‍රවීන නළුවෙකු සේ සැලැකෙන බුද්ධදාස විතානච්චි ගැහැණු පාර්ශවයට ඔවුන්ගේ අඩු පාඩු පෙන්වා දෙන්නේ අමුතු ඇල්ලීමකින් බව වාර්තා වේ.තරුණ ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳ සිටියහොත් ඇගේ කලවා පෙදෙස අතින් මිරිකා කොටට නොඅඳින්න යැයි උපදෙස් දෙන බුද්ධදාස තරුණියක් බුරිය පෙනෙන ආකාරයේ ඇඳුම් විලාසිතාවකින් සැරසී සිටිය හොත් ඇගේ බුරිය පෙනෙන බව පවසන්නේ බුරියට ඇගිල්ල යෝමු කර බව ද වාර්තා වේ.


ඔහු රඟපෑමෙන් දායක වන ටෙලිනාට්‍ය හා චිත‍්‍රපටවල ළාබාල නිළියන් වැළඳ ගැනීම් වැනි දර්ශන රූගත කිරීම්වලදී අත්වැරද්දකින් සිදුවූවාසේ පෙන්වමින් නිළියන්ගේ රහස් තැන් අල්ලා ලිංගික අතවර සිදු කරන බව ද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ කාරණා නිසා නිළියන් ඔහුට ‘ස්පැනර් අංකල්’ යන අන්වර්ථ නම පටබැඳ ඇතැයි ද වාර්තා වේ.

බුද්ධදාසගේ නොහොඹිනා ඇල්ලිල්ලට හසුවන ඇතැම් නිළියන් ඔහුගේ දියණියට ද වඩා ළාබාල අය බව ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails