Ads 468x60px

.

එළඹෙන නොවැම්බරයේ අයවැය රහස්.


පහත දැක්වෙන්නේ නොවැම්බර් මාසයේ එලි දැක්වීමට නියමිත අයවැයෙහි නිල නොවන වාර්තාවකි.මෙය ඉදිරියේ යම් යම් සුළු වෙනස්කම්වලට භාජනය විය හැක.එමෙන්ම පසුවට අනෙකුත් භාණ්ඩ සඳහා නියමිත අයවැය තොරතුරුද අප එලි දැක්වීමට බලාපොරොත්තු වන්නෙමු..

1..ඉන්ධන ධාරිතාව 1000 ට අඩු වාහන සඳහා 25% බදු අඩු කිරීමක්.
2.ඉන්ධන ධාරිතාව 2000 ට වැඩ වැඩි පෙට්‍රල් වාහන සඳහා 60% බදු වැඩි වීමක්..
3.ඉන්ධන ධාරිතාව 2000 ට වැඩි ඩීසල් වාහන සඳහා 40% බදු වැඩිවීමක්..
4.මගී ප්‍රවාහන බස් රථ සඳහා බදු 15% කින් අඩුවේ.
5.ත්‍රී රෝද රථ බදු 20% ඉහල යයි.
6.යතුරුපැදි බදු 10% ඉහලට..
7.සුකොපබෝගී විදුලි භාණ්ඩ සඳහා 10% වැඩි වීමක්..
8.ටැක්සි සඳහා මෝටර් රථ ගෙන්වීමේදී බදුවලින් නිදහස් ..
9.ලංකාවට ආනයනය කරන මෝටර් රථවල වලංගු භාවිත කල කාලය වසරකට සීමා වේ.
10.මව් බිම ගොඩනැගීමේ බද්දක් හදුන්වා දෙන අතර 2% බදු මුදලක් ඊට අදාල වේ.
11.ප්‍රවෘත්ති පත්‍ර කලාවේ උන්නතිය සඳහා කඩදාසි ගෙන්වීමේ බද්ද දැනට පවතින බද්දෙන් 50%කින් අඩුවේ.
12.අරක්කු මිල රු.140 කින් වැඩි වේ.බියර් 20% අඩුවේ.සිගරට් රු.4කින් අඩුවේ.
13.මහල් නිවාස යෝජනා ක්‍රම තට්ටු 20 වැඩි ඒවා බදු මුදලෙන් නිදහස්.
14.සිමෙන්ති ගෙන්වන ආනයන බද්ද 50% අඩුවේ.
15.පරිගණක සහ ඒ සාක්ෂරතාවය සඳහා වූ උපාංග බද්ද දැනට තිබෙන බද්දෙන් 10%කින් අඩුවේ..
16.මෙරට එකලස් කරන වාහන සඳහා 8% බදු අඩු වීමක් වේ.
17.රජය විසින් පිරිනමන වාහන බලපත්‍ර දේශීයව එකලස් කරන වාහන සඳහා පමණක් සීමා වේ.
18.මගී ප්‍රවාහන බස් හා ත්‍රී රෝද අමතර කොටස් ගෙන්වීමේදී තිබෙන බද්දෙන 10% අඩුවේ.
 
Related Posts with Thumbnails