Ads 468x60px

.

අකුරැස්ස ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා

අකුරැස්ස ප‍්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන ගිය ඉංග‍්‍රීසි පන්තියකට සහභාගිවීමට පැමිණි හත් හැවිරිදි දැරියකට ලිංගික අතවරයක් කළ බව කියන වීවරධාරියෙකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඞ්භාරයට පත්කරන ලෙස මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ 28 හැවිරිදි චීවරධාරියෙකි. අකුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.





 දහතුන් හැවිරිදි දැරියකට 35 ක් අතවර කරලා
වරින් වර පුද්ගලයන් තිස්පස් දෙනකුගෙන් ලිංගික අතවරයට ලක්වූ දහතුන් හැවිරිදි දැරියක් පිළිබඳ පුවතක් අවිස්සාවේල්ල පොලිසියෙන් වාර්තා වේ.දැරියට අතවර කළ බව කියන සැකකරුවන් අටදෙනකුමේවන විට අවිස්සාවේල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක් වූ දැරියට මේවන විට පොලිස් රැකවරණ ලබාදී තිබේ.
අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක සිටි මෙම දැරියට ළාබාල වියේදීම පුද්ගලයන් කිහිප දෙනකු බලහත්කාරයෙන් අතවර කර ඇත. එසේ අතවරයට ලක් වූ දැරිය පසුව මිත්තණියක ඇතුළු වැඩිහිටියන් වරින් වර කාමාතුරයන්ට මුදලට විකුණා ඇතැයිපැවසේ.මෙසේ ඇය ලිංගික අතවරයන්ට ගොදුරු වන අතරවාරයේ සිදුව ඇති මිනිස් ඝාතනයක තොරතුරුද මේ වන විට පොලිසියට වාර්තා වී ඇති අතර, පොලිසියපිළිබඳවද පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. කේ. පී. අශෝක කුමාර මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම දැරිය සොයාගත් අවිස්සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


සිල්මාතාවට අතවර කළ අයකු රිමාන්ඞ් 
ආරාමයක තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.




නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා අනවසරයෙන් ආරාමයකට ඇතුළු වී දසසිල් මාතාවට අතවර කළ බවට සැකපිට එසේ  රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබ ඇත්තේ කැලණියේ ගෝනවල දසනායක ආරච්චිගේ සරත් ප‍්‍රියන්ත නමැති  අයෙකි.
 
Related Posts with Thumbnails